සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන කොමිසමට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් අද (07) පෙරවරුවේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැමිණ ඇති බව වාර්තා වේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් මෙසේ අදාළ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට