සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු අමාත්‍ය රාජිත ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි..

Podu Jana Peramunaඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07) සිතාසි නිකුත් කර ඇත. රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද 2014 වසරේ දී මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමට අඩු මුදලක් යටතේ බදු දීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ පැමිණිල්ල ගොනුකර ඇත. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්‍ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරුන් වෙත මෙසේ සිතාසි නිකුත් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට