සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට සහභාගි වීමට අභියාචණාධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමේ වනවිට මරණීය දණ්ඩනය නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන්නැයි අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවීමට ඒ මහතාව පාර්ලිමේන්තුවට රැගෙන යන ලෙස ද දන්වමින් මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත. තමන්ට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට