සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහත්කෝටි තුන්ලක්‍ෂයට ආසන්න වෙයි..

Podu Jana Peramunaමේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහත්කෝටි දෙලක්‍ෂ අසූනවදහස් හත්සිය විසිපහක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මරණ ප්‍රමාණය අටලක්‍ෂ අසූහත් දහස් පන්සිය පණහක් බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දෙවන දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 90,000 ඉක්මවා ඇති අතර ඒ අනුව ඊයේ (06) දිනයේදී එරටින් වාර්තා වී තිබෙන ආසාදිතයින් ප්‍රමාණය අනූදහස් අටසිය දෙකකි. මේ දක්වා ඉන්දියාවෙන් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් දෙලක්‍ෂ දෙදහස් පන්සිය හැටදෙකකි. බ්‍රසීලයෙන් ආසාදිතයින් හතළිස් එක් ලක්ෂ‍ තිස්හත් දහස් හයසිය හයක් වාර්තා වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට