සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද වැසි..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම අද සවස 02.00 න් පමණ පසු ඌව පළාත සහ අම්පාර දිස්ත්‍රික්කයේද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට