සත්‍යයේ පුවත් අඩහැරය….

මැදපෙරදිග රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 481 ක් දිවයිනට..

Podu පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව රැකියා සඳහා ගොස් මැදපෙරදිග රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 481 දෙනෙකු අද (08) අලුයම මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි සිටි 44 දෙනෙකු, කටාර් රාජ්‍යයේ රැඳිසිටි 147 දෙනෙකු සහ බහරේනයේ රැඳීසිටි 290 දෙනෙකු ගුවන් මඟින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. එම පිරිස පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කර නිරෝධායනය සඳහා යොමුකිරීමට කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට