සත්‍යයේ පුවත් අඩහැරය….

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා පමණක් විවෘත වෙයි..

Podu පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තොග නෙළඳාම සඳහා පමණක් අද (16) සිට විවෘතකර ඇත. ඒ අනුව අද අළුයම 2.00 සිට විවෘත කර ඇති මත්ස්‍ය වෙළෙඳපොළ පෙරවරු 08 .00 තෙක් පමණක් විවෘත කර තිබේ.මත්ස්‍ය සිල්ලර වෙළඳාම් කටයුතු සඳහා වෙළඳසැල පසුව විවෘත කෙරෙනු ඇත. වෙළෙඳුන් පිරිසකට කොරොනා වෛරසය ආසාදනය වීමෙන් පසු පෑලියගොඩ වෙළඳසැල පසුගිය ඔක්තෝබර් මස 21 වනදා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට