සත්‍යයේ පුවත් අඩහැරය….

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ සිදුවූ මාරක අනතුරකින් මව සහ පුතු මරුට..

Podu අනුරාධපුර පාදෙණිය මාර්ගයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ පුතෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් මෙම මරණ සිදුව ඇති අතර 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුතා මෙසේ මියගොස් ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 08 දෙනෙකු අත්අඩංගුනට ගෙන තිබේ. කැබ් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු පලාගොස් ඇත. මහව පොලීස්ථානය විසින් මෙම අනතුරු පිළිබඳ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට