සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමේ තීරණයක්..

Podu පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (17) උදෑසන 6.00 සිට පොලිස් බලප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ අක්කරෙයිපත්තු – 5, අක්කරෙයිපත්තු -14 සහ නගර බලප්‍රදේශ -3, අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශයෙ පලමුනෙයි – 1, ඔලුවිල් – 2 සහ අඩ්ඩාලච්චේනයි – 8, අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශයේ අලයාඩිවෙම්බු -8/1, අලයාඩිවෙම්බු – 8/3, අලයාඩිවෙම්බු – 9 යන ප්‍රදේශ හුදකලා කර ඇත. එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන 6.00 සිට හුදකලා කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට