සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36049 ක් දක්වා ඉහළට, 27061 ක් සුවය ලබලා, මරණ 165 යි..

Podu ඊයේ (18) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 662 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 36049 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉන් ආසාදිතයින් 27,061 ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ ප්‍රමාණය 8,823 ක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 05 ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 165 ක් තෙක් ඉහළ යන ලදී. අතර අද . ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 ක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට