ඊයේ දින කොරෝනා ආසාදිතයින් 594 ක් ..
ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 594ක් හදුනාගෙන ඇත. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඉන් 253 දෙනෙකු කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වු බවයි. මෙරටදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මරණ 05ක් වාර්තා වූ බව යුද හමුදාපතිවරයා පවසයි.