සත්‍යයේ පුවත් අඩහැරය….

පාසල් දරුවන්ට පැමිණීමට ලංගම බස් රථ වැඩි කරනවා ..

Podu පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි.2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කිංස්ලි රණවක මහතා මේ බව සඳහන් කරන ලදී. මේ අතර දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් වෙත කැඳවීමට සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර සිටින අතර පාසල් වෙත පැමිණෙන එක් දරුවෙකුට හෝ අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන් සූදානමින් සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට