මහා ශිව රාත්‍රී දිනය අදයි..
මහා ශිව රාත්‍රී දිනය අද (11) යි. ලොව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් මහා ශිව රාත්‍රී දිනය මහත් බැතියෙන් සමරනු ලබයි. දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමන් බව ශිව දෙවියන් විසින් ලොවට විදහා දක්වන ලද අසිරිමත් දිනය ලෙස මහා ශිව රාත්‍රී දිනය සලකනු ලබයි.