දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
අද (11) දහවල් 01.00 න් පමණ පසු සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටද වැසි ඇතැවිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.