සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,643 ක් දක්වා ඉහළට, 83,210 ක් සුවය ලබලා, මරණ 515 යි..

Podu ඊයේ (11) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 300 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,643 ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. එමෙන්ම මේ දක්වා ආසාදිතයින් 83,210 ක් පූර්ණ සුවය ලබා ඇත. ඊයේ දිනය තුළ කොරෝනා මරණ 04 ක් වාර්තා වූ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝ්නා මරණ සංඛ්‍යාව 515 ක් දක්වා ඉහළ යන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට