සත්‍යයේ පුවත් අඩහැරය….

රාගල වතු යායේ වතු නිවාස පේළියක ගින්නක්, නිවාස 14 ක් විනාශ වෙයි, ජීවිත හානියක් නෑ..

Podu අද (12) අලුයම් කාලයේ හටගත් ගින්නක් හේතුවෙන් රාගල වතු යායේ වතු නිවාස පේළියක නිවාස 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. රාගල පොලිසියේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් යුද හමුදා සාමාජිකයින්ගේ සහ වතු ජනතාවගේ සහායෙන් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙන අතර ගින්න හේතුවෙන් එම පවුල් 14 කට අයත් 59 දෙනෙකු අවතැන්ව ඇත. ඔවුන් මේ වනවිට එම වතු යායේ කොවිලෙහි තාවකාලිකව නවාතැන් ගෙන සිටියි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව සැකකෙරෙන බව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන රාගල පොලසිය පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට