පුද්ගලික කරුණක් නිසා ඇන්ජලෝ මැතිව්ස් අද දිවයිනට..
බටහිර ඉන්දීය කොදෙව්හි ක්‍රිකට් සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද (12) යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. පුද්ගලික කරුණක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙසේ දිවයිනට පැමණෙන බව ඊට හේතු වී ඇති බවයි. ඒ අනුව මැතිව්ස් අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සිට යළි මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.