සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව අවසන් ..

Podu මෙරට විවිධ ප්‍රදේශවල රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකි වී ඇති බවය. මේ වන විට සිරුරු දෙකක් හෝ තුනක් පමණක් ඉතිරි වී ඇති බවත්වෙ ඒවා බොහෝ දුරට අද හෝ හෙට නිරාකරණය වූ පසු භූමදානය කිරීමට කටයුතු කරන බවට හෙතම පවසන ලදී. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක මෙම කොවිඩ් දේහ භූමදාන කටයුතු සිදු කෙරෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට