සත්‍යයේ පුවත් අඩහැරය….

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අද ..

Podu විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අද (15) කෙළඹ, හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද පස්වරු 02.30 ට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර සැමරුම ආරම්භවීමට නියමිතව ඇත. “අභියෝග හමුවේ එකට සිටගනිමු” යන්න තේමාකරගත් සංවත්සර සැමරුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වෙන බව එම පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට