පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන රියදුරන්ට එරෙහි නීති දැඩිවෙයි..
මින් ඉදිරියට පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී නිරෝධායන සහ සෞඛ්‍ය උපදෙස් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන්නැයි අදාළ රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කර සිටියි.