තෙවන තරඟයේ ජයත් කොදෙව්වන්ට..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති 03 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලදී. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනායේදී කඩුළු 06 ක් දැවී ලබාගත් ලකුණු 274, පන්දුවාර 48.3 කදී කඩුළු 05 ක් පමණක් දැවී පසුකර යාමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.