සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය වැඩ වර්ජනයක් අරඹයි ..

Podu ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා සඳහන් කළේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙනඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව අනුර පීරිස් මහතා සඳහන් කරයි. කෙසේවෙතත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද වෙනත් නිලධාරීන් යොදවා කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 4ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. අනෙක් දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට ද පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට