සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නෑ – අගමැති

Podu රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ‍ෙසහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති සහල් මෙට්‍රික්ටොන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. එමෙන්ම වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික්ටොන් 25,000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමට මෙහිදි අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. රට තුළ සහල් හිඟයක් නොමැති බවත් මෙරට පාරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බවත් සාකච්ඡාවට එක්වෙමින් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කරයි. එමෙන්ම අවුරුදු සමයේ එළවළු මිල පහළ යනු ඇති බවට තමන් විශ්වාස කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට