සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස්පෙළ ප්‍රථිඵල අළුත් අවුරුද්දට පෙර ..

Podu 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.හෙතම පවසා සිටින්නේ  උසස් පෙළ සහ 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවයි. විෂය නිර්දේශය ආවරණය වී නොමැති නම් සහ සිසුන්ට දුරස්ථ මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය තුළින් එම ආවරණයන් ලැබී නොමැති නම් ඒ සම්බන්ධයෙන් සිසුන් සහ ගුරුවන් සමග සාකච්ඡා කර විභාග පැවැත්වීම පිළිබදව තීරණයකට එළඹීමට නියමිත බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට