සත්‍යයේ පුවත් අඩහැරය….

මරදාන, සංඝරාජ මාවතේ ආපනශාලාවක ගින්නක්, අයෙකු මරුට..

Podu මරදාන, සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24) පෙරවරුවේ ගින්නක් හට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අදාළ ආපන ශාලාවේ මුළුතැන්ගෙයි ඇති වූ පිපිරීමක් හේතුවෙන් හට ගෙන තිබෙන මෙම ගින්න, ගිනි නිවීම් රථ තුනක් යොදවා පාලනය කර තිබෙන අතර ගින්න හේතුවෙන් අපනශාලව තුළ සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට