සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 18 ක කාලයක ජල කප්පාදුවක්..

Podu අද (24) පෙරවරු 08.00 සිට හෙට (25) අළුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් කළුතර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ කාලය තුළ කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇත. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට