සත්‍යයේ පුවත් අඩහැරය….

රංජන් රාමනායකගේ මන්ත්‍රී අසුන ගැන අධිකරණ තීන්දුව ලබන 31 දා..

Podu හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින්, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වළක්වමින් රීට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව වන තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය පවසයි. රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියමවී අප්‍රේල් මස 08 වන දාට මාස තුනක කාලයක් සම්පූර්ණ වන බැවින් ඊට පෙර අදාළ තීන්දුව ලබාදෙන්නැයි රන්ජන් රාමනායන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට