සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu අද (25) දින සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. අද දින දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල අද උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට