සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,018 ක් දක්වා ඉහළට, මරණ 554 යි..

Podu ඊයේ (24) වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් 253 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,018 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම මේ දක්වා සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 87,630 ක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 554 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ දිනය තුළ වාර්තා වූ මරණ දෙකත් සමඟිනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට