අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද කොළඹදී..
අපවත්වී වදාළ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (25) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත. මේ හේතුවෙන් අද දිනයේදී ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි.