“ස්පුට්නික්” කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 ක් දිවයිනට..
“ස්පුට්නික්” නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 ක තොගයක් ලබන අප්‍රේල් මස මුල් භාගය තුළ මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කර සිටියි. අදාළ එන්නත් රුසියාවේ නිෂ්පාදිත එන්නතකි.