සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණයට ශ්‍රී.ල.නි.ප. වෙනම සන්ධානයකින් ..

Podu ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සන්ධානයකින් තරඟ වැදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම සන්ධානයට තවත් පක්ෂ කිහිපයක් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ද සහයෝගයෙන් එම කටයුතු සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම, මේ වනවිට පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 1,064 දෙනාගේ සහාය ද ඒ සඳහා හිමිව ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට