සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාම ගිය සී.අයි.ඩි. නිලධාරීන් නැවත සේවයට ..

Podu අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාමගොස් සිටින දක්ෂ  නිලධාරීන්  පිරිසක් යළි සේවයට බඳවා ගැනීමට අවධානය යොමු කර ඇති බව  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කීර්තිමත් ආයතනයක් වන බැවින් එහි සේවය කළ දක්ෂ නිලධාරීන් පිරිස් නැවත සේවයට බඳවා ගැනීමට තීරණය කළ බවයි. ඒ අනුව විශ්‍රාම ගොස් සිටින එම දක්ෂ නිලධාරීන් සේවයට කැඳවීමට ඉදිරියේදී නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා  පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට