බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුමක්..
අවුරුදු සමය තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. උත්සව සමය තුළ රිය අනතුරු සිදුවීමේ සම්බාවිතාව ඉහළ යා හැකි බැවින් මෙම විශේෂ මෙහෙයුම දියත් කරන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.