අප්‍රේල් 12 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ..
අප්‍රේල් 12 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් වශයෙන් නම් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (09) පස්වරුවේ මේ බව නිවේදනය කරන ලදී.