සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය මහනගර සභාවේ නගරාධිපති අත්අඩංගුවට..

Podu යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (09) අලුයම් කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය යුද සමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් නිලධාරීන් ලෙස හඳුන්වා ගන්නා ලද පුද්ගලයින් විසින් භාවිතා කරන ලද නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආශ්‍රිතව රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. මෙම කටයුත්ත තුළින් අදාළ සංවිධානය යම් ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබලදීම හේතුවෙන් යාපනය නගරාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට