සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 94,564 ක් දක්වා ඉහළට, 91,272 ක් සුවය ලබලා, මරණ 595 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 94,564 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. ඉන් අසාදිතයින් 91,272 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව ආසාදිතයින් 2,697 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. ඊයේ (09) දින මෙරටින් වාර්තා වූ කොව්ඩ් ආසාදිත මරණ 02 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 595 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට