අද සවස හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..
අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ උතුරු මැද යන පළාත්වල ස්ථාන කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.