සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කය අඩපණ වෙයි…

Podu පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා, විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීෂ්වරන් මහතා ප්‍රකාශ කළේය. ඊයේ(10)දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 268 දෙනෙකු ද හඳුනාගෙන ඇති අතර ඊයේ තවත් පුද්ගලයෙකු මිය ගිය අතර, මෙරට දී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 596 දෙනෙකු දක්වා ඉහළ ගියේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට