සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ…

Podu රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇතැයි වාර්තාවේ. මේ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී ඇත. පසුගිය දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පක්ෂ 11 ක නියෝජිතයින් සමඟ සිදු කරන ලද සාකච්ඡාවේ අදාළ කරුණු ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත. එහිදී ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර පළාත් සභා මැතිවරණයේදී එක් ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම අකමැති වී ඇති බවද වාර්තාවේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට