සත්‍යයේ පුවත් අඩහැරය….

අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5,000ක දීමනාවක්…

Podu එළඹෙන අලුත් අවුරුදු උත්සවය හේතුවෙන්වෙ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5,000ක දීමනාව ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විට ප්‍රකාශයට පක් කර ඇත. ඒ අනුව පවතින් කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ට ලැබෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් රුපියල් 5,000ක දීමනාවක් ගෙවිමටයි රජය තීරණය කර ඇත. ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සඳහා පමණක් මෙම දීමනාව ලබා දීමට කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට