සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි..

Podu හෙට (13) සහ අනිද්දා (14) දින දෙක තුළ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් මෙසේ දුම්රිය ගමන් වාර 30 ක් පමණ අවලංගු කෙරෙන බව එම ආරංචි මාර්ග පවසයි. එසේ වුවද එළඹෙණ අවුරුදු සමයේදී සිය ගම් කරා ගමන් කරන සහ නැවත කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක්ම ක්‍රියාත්මක වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට