සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 925 ක් දැලේ..

Podu ඊයේ (11) පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 40 ක්, වරෙන්තුකරුවන් 306 ක්, දූෂණ වැරදි සම්බන්ධ 518 ක් වශයෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව ඇත. අදාළ සැකකරුවන් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පවසයි. .

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට