සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නව අවුරුදු සැමරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

Podu Jana Peramunaසංස්කෘතිය මුල් කරගනිමින් පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නව අවුරුදු සැමරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සියළුදෙනාගේම වගකීම වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. නව අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියි. එම නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව දහමට අනුව ඇති කරගන්නා සිතිවිලි ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම සිය අපේක්ෂාවයි. පැවති අයහපත් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ සිංහල හින්දු අවුරුදු උදාව සැමරීමට ජනතාවට නොහැකි වුවත් නැවුම් බලාපොරොත්තු සහ එම බලාපොරොත්තු සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමඟ සිංහල හින්දු නව අවුරුද්ද පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් ලෙස හැඳින්විය හැකියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට