සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවුරුදු සමරමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම සියලුදෙනාගේ වගකීමයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නව අවුරුදු සමරමින් අපගේ සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම සියලුදෙනාගේ වගකීම වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි. එම නිවේදනය මඟින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පහත කරුණු අවධාරණය කර ඇත. රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ජනතාව සිදුකරන ලද කැපවීම නිසා, නව අවුරුද්ද මේ තරමට හෝ නිදහස් ලෙස සැමරීමට අවස්ථාව උදා වී තිබෙනවා. සියළු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක රජය නිරතව සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට