සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaඅන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන තහනම් සංවිධාන ලෙස නම් කර ඇත. අදාළ ගැසට් නිවේදනයට අනුව මෙරට තුළ හෝ මෙරටින් පිටත දී කිසිදු පුද්ගලයෙකු ඉහත සංවිධාන හෝ සංවිධානය නියෝජනය කරන හෝ සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයින් හා සම්බන්ධ වීම, ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන වෙනත් යම් සංවිධානයක ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයකට සහය නොදිය යුතු බව ගැසට් නිවේදනයෙහි සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට