සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ…

Podu Jana Peramunaඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශව රැසක් මෙරට තුළ තිබෙන බවට අනාවරණය වීමත් සමඟ එම අන්තවාදී සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙසට පාර්ශව රැසක් රජයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම සලකා බලා ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙව් ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙලෙස ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙනු ඇත.

රජය විසින් නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනයට පිටින් කටයුතු කිරීමට යන පුද්ගලයින් වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ හැකියාවක්ද පවතින අතර එම තහනම් සංවිධානවල ක්‍රියාකාරකම්වලට අනුබලදිමේ වරදකට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් බන්ධනාගාරගත කිරීමේ හැකියාවක්ද පවතින බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට