සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අලුත් අවුරුදු උදාවත් සමඟ නුවර එළිය නගරයේ පිරීඉතිරී යයි…

Podu Jana Peramunaඅලුත් අවුරුදු උදාවත් සමඟ සංචාරකයින් විශාල පිරිසක් නුවර එළිය නගරයේ සංචාරය කිරීමට පැමිණෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවර වාර්තා ගත ලෙස සංචාරකයින්ගේ පැමිණිම වැඩිවී ඇති බවත් ඒ හේතුවෙන් නාවාතැන් ගැනීමේ ස්ථාන ද පිරි ගොස් ඇති බවයි. නුවරඑළියට පැමිණීමට පෙර නාවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව නුවරඑළිය නගරාධිපතිවරයා සංචාරකයින්ට දැනුම් දීමක් සිදු කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට