සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරයට වසර 02 යි..​

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය ​සිදුවී අදට (21) වසර දෙකක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් දිවයින පුරා විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතව ඇත. 2019 වසරේ අප්‍රේල් 21 වන දින පෙරවරුවේදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ අතර ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන 03 ක් සහ මෙරට සුප්‍රසිද්ධ හෝටල් 03 ක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදී. මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් මරණයට පත්වූ අතර තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්විය. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 8.45 ට මෙරට කිතුනු දේවස්ථානවල සීනූ නාද කර මිනිත්තු 02 ක නිහඬතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුනි. දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත්කර කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට