සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාස දෙකකට පසු දෛනික කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 500 ඉක්මවයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 98,050 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. ඉන් සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 93,668 ක් වන අතර ඒ අනුව මෙතෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,752 ක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඊයේ (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 578 දෙනෙකු වාර්තා වී ඇති අතර එය මාස දෙකකට පසු වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද වාර්තා වේ. කුරුණෑගල, ගනේවත්ත, තිත්තවැල්ලගල ග්‍රාමනිලධාරී වසම ඊයේ සිට හුදකලා කිරීමටද තීරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට